ජොන්සන් අසාධ්‍ය අතට ද සුව අතට ද

අප්‍රේ 08, 2020

    55 හැවිරිදිවියේ පසුවන අගමැතිවරයා ශ්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් ඔහුට ඔක්සිජන් ලබා දී ඇති නමුත් ඊට ශ්වසන ආධාරක යන්ත්‍රයක් භාවිත කර නොමැති බව වාර්තා වේ.

    ඔහු මේ වනවිට යහපත් මානසික මට්ටමක පසුවන බව වාර්තා වී ඇත.

    මේ අතර, අගමැතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව බකින්හැම් මාළිගය ද සඳහන් කළේය.

    එමෙන්ම එරට කැබිනට් අමාත්‍ය මයිකල් ගොව් මහතා සිය පවුලේ සාමාජිකයෙකු මඟින් කොරෝනා රෝග ලක්ෂණ දක්නට ලැබීමත් සමඟ ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුවී තිබේ.

    Latest News