ප්‍රංශයෙන් අහසට ගිය ඔත්තුකාරයා

දෙසැ 19, 2018

    ප්‍රංශය තම නවතම හමුදා ඔත්තු බැමේ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට සූදානම් වෙයි.

    මෙය, නව පරම්පරාවේ දියුණු තාක්ෂණයෙන් යුත් චන්ද්‍රිකාවක් බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ලෝක බලතුලනය තුළ තම සන්නද්ධ හමුදාවන්ට මූල්‍ය උපායික ස්වාධීනත්වයක් ලබා දීම එහි අරමුණ බව, ප්‍රංශ ආරක්ෂක අංශ පවසයි. තම යුද චන්ද්‍රිකා නවීකරණය කිරීමට ප්‍රංශය යුරෝ බිලියන 3.6ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර තිබේ.

    ප්‍රතිවාදී රටවල ඔත්තු බැලීම් ජාලයෙන් ආරක්ෂා වීම නවතම චන්ද්‍රිකාව නිර්මාණයේ අරමුණයි.

    Latest News