චීන මහා ප්‍රාකාරය මාස 2ට පසු යළි විවෘතයි

මාර් 25, 2020

    කොරෝනා වසංගත තත්වය අඩුවීමත්‌ නරඹන්නන්‌ සඳහා විවෘත කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.

    ලොව පුදුම හතෙන්‌ එකක්‌ ලෙස සැලකෙන චීන මහා ප්‍රාකාරය නැරඹීමට දෛනිකව පැමිණෙන නරඹන්නන්ගේ සංඛ්‍යාව 19,500කි. චීන මහා ප්‍රාකාරය අර්ධ වශයෙන් විවෘත කිරීමට තීරණය කර ඇති අතර එහි ඇතැම්‌ අංශ හා ප්‍රදේශ තවමත්‌ වසා තබා තිබේ. ටිකට්‌ පත්‌, අන්තර්ජාලය ඔස්‌සේ ලබාගැනීමට හැකි වන අතර නරඹන්නන්‌ වෛද්‍ය පරීක්ෂණයකට ද මුහුණ දිය යුතු වේ.

    Latest News