දිල්ලි ප්‍රචණ්ඩ ක්‍රියානිසා මියගිය ගණන 13ක්

පෙබ 26, 2020

    ඉන්දියාවේ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හේතුවෙන් 13 දෙනෙකු මියගොස් තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාව 150කට අධිකයි.

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ප්‍රචණ්ඩක්‍රියා බහුලව පැවතිණ. ඒ පුරවැසි පනතට විරුද්ධවයි. රට පුරා විවිධ ස්ථානයන්හි විරෝධතා දකින්නට ලැබිණ. ඊයේ දිනයේ දී උද්ඝෝෂණකරුවන් පනතට පක්ෂව හා විපක්ෂව පෙළපාලි දැක්වීය. එහිදී ඇතිවූ ගැටුම් හේතුවෙන් බරපතල හානි සිදුවිය.

    ගැටුම් ඇතිවූයේ බහුලව මුස්ලිම් හා හින්දු පාර්ශව අතරයි. ප්‍රචණ්ඩකාරී තත්වය උද්ගත වූයේ අමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දියාවේ රාජ්‍ය චාරිකාවක යෙදී සිටින අවස්ථාවයකි.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 08:14

    Latest News