අගමැති මෝදිට පරාජයේ සේයාවක්

දෙසැ 11, 2018

    ඉන්දියාවේ ප්‍රාන්ත 6ක පැවති මැතිවරණවලින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂය දැඩි අභියෝගයකට මුහුණ දී සිටී.

    එම පක්‍ෂයේ බලකොටු දෙකක් වන රාජස්ථාන් හා චතිස්ගාර් ප්‍රාන්ත ප්‍රතිවාදී කොංග්‍රස් පක්‍ෂයට හිමිවන ලකුණු පහළ වී තිබේ. නොවැම්බර් මස පැවති ප්‍රාන්ත මැතිවරණවල ප්‍රතිඵල නිකුත් කිරීම අද ආරම්භ කෙරිණ.

    අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂය ඉතා ශක්තිමත් ස්ථාවරයක පසු වුවද, මේ වනවිට කොංග්‍රසයෙන් සැලකිය යුතු අභියෝගයක් එල්ලවෙමින් පවති.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News