නව කොරොනා වෛරසයට එරෙහි ප්‍රථම එන්තන මස 18 කින්

පෙබ 12, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ප්‍රකාශ කළේ, නව කොරෝනා වෛරසයට එරෙහි ප්‍රථම එන්තන ඉදිරි මස 18ක කාලය තුළ සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

    ගෝලීය වශයෙන් නව කෙරොනා වෛරස වසංගතයට මුහුණදීම සඳහා මූල්‍ය අනුබලය සහිත ජාත්‍යන්තර සහයෝගීතා ශක්තිමත් කරන ලෙස හෙතෙම ජගත් ප්‍රජාවෙන් යළි ඉල්ලීමක් කළේය.

    එමෙන්ම, වත්මන් තත්ත්වය දිගු කාලීනව පවතින්නක් නොවනු ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

    Latest News