කොරෝනා වෛරසය මැදපෙරදිගටත්..තවත් ආසාදිතයෙක් ටිබෙට් රාජ්‍යයෙන්

ජන 29, 2020

    මැදපෙරදිග පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් (UAE) වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    එමෙන්ම චීනයේ ටිබෙට් රාජ්‍යයෙන් ද කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙක් හදුනාගෙන තිබේ.

    Last modified on බදාදා, 29 ජනවාරි 2020 11:57

    Latest News