ට්‍රම්ප්ගෙන් මැද පෙරදිග සාම සැලැස්මක්

ජන 29, 2020

    එක්සත් ජනපද ජනාධිපති ඩොනඩ් ට්‍රම්ප් සිය දිගුකාලීන මැද පෙරදිග සාම සැලැස්ම ඉදිරිපත් කර තිබේ.

    එහි ජෙරුසලෙම ඊශ්‍රායලයේ නොබෙදුණු අගනුවර ලෙස තබාගැනීමට ඔහු පොරොන්දු වී ඇති බව වාර්ථා වෙයි. ඊශ්‍රායලයේ හා පලස්තීනය අතර කොටසක් ලෙස සැලකෙන ජෙරැසලෙම රටවල් දෙකටම අගනුවර ලෙස සැලකෙයි.

    පලස්තීනය හා ජෙරුසලෙම අතර ගැටුම් වැළැක්වීම උදෙසා තාවකාලිකව මෙලස ජෙරුසලෙම බෙදා වෙන් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කර තිබේ. නමුත් ට්‍රම්ප්ගේ සැලැස්මට අනුව එය ඊශ්‍රායලයෙන් නොබැදි කොටසක් ලෙස නම් කීරීම, පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් කුමන්ත්‍රණයක් ලෙස සැලකේ.

    Latest News