ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට කුමක් වෙයිද?

ජන 22, 2020

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ගෙනෙන දෝෂාභියෝගය සම්බන්ධ නඩු විභාගය සඳහා නව සාක්ෂි ලබා ගැනීමට නැවත නැවතත් ඩිමොක්‍රටික් පක්ෂයේ උත්සහය සෙනෙට් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    යුක්‍රේනයේ ජනාධිපති හා කළ දුරකථන සංවාදය මගින් බලය ලබාගැනීමේ වංචනික උත්සවය වාර්තාවීමත් සමග ඇතිවූ නොසන්සුන් තාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කෙරිණ. ඉරානයේ යුදමය කටයුතු සම්බන්ධව ගන්නා තීරණය වැනි කරුණු හේතුවෙන්. ඩිමොක්‍රටික් පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙන බලය අයුතු ලෙස පරිහරණය සහ කොංග්‍රස් පරීක්ෂණ සඳහා බාධා කිරීම යන චෝදනා ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරයි.

    අඟහරුවාදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස්හි පැවති ලෝක ආර්ථික සමුළුවේ දී ට්‍රම්ප් මහතා, තමාට එරෙහි චෝදනා ප්‍රෝඩාවක් ලෙස ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

     

     

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 09:22

    Latest News