ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද (03) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට ගුවහාටිහි දී පැවැත්වෙනවා.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ශ්‍රී ලංකා එක්දින සහ 20-20 ක්‍රිකට් නායක දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කර තිබෙනවා.