ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවමින් එහි කටයුතු පවත්වාගෙන යාමට පත් කළ ස්ථාවරකරණ කමිටුව අවලංගු කර තිබෙනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ජාතික වාර්තාව අලුත් කරමින් ශ්‍රී ලංකාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මිටර 400×4 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 පිරිමි සහය ධාවනය ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිත කරමින් ක්‍රීඩා 6ක පුහුණුවීම් හෙට යලි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

නේපාලයේ, කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම කාන්ත ඉසව්වේ රන් පදක්කම හෂිනි පබෝධ හිමිකර ගත් අතර රිදි පදක්කම විදූෂා ලක්ෂානි හිමිකර ගත්තාය.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරාතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

2018-2019 පාසල් තරග වාරයේ වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට, කොළඹ නාලන්දා විද්‍යාලයේ ලක්‍ෂිත රසාංජන සමත්විය.

78 වැනි ජාතික මල්ලව පොර ශුරතාවලියේ පිරිමි අංශයේ ශූරතාව නාවික හමුදාවට හිමිවිය.

එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්විය.

Latest News