ගිනියාවේ “නෙසෙරිකෝරේ” නගරයේ ඊයේ පැවති පාපන්දු තරගයක් අතරතුර ඇතිවු ගැටුමකින් හා තෙරපීමකින් බොහෝ පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ෆ්‍රෑන්ස් ෆුට් බෝල් සඟරාව විසින් (France Football) වාර්ෂිකව පිරිනමනු ලබන පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවකට සිය ක්‍රීඩා දිවියේ ලබා ගතහැකි වටිනාම සම්මානයක් වන බැලොන් ඩෝර් (Ballon d'or) සම්මාන ද්විත්වයම මෙවර ස්පාඤ්ඤයට හිමි වුනා.

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

කොලොම්බියාව 1-0 ක් ලෙස පරාජය කරමින් 48 වන කෝපා අමෙරිකා තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ආජන්ටිනා කණ්ඩායම ඊයේ සමත් වුනා.

යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත්වුණා.

2024 යුරෝපීය පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරගය එංගලන්තය හා නෙදර්ලන්තය අතර අද රාත්‍රි 9.00 ට (මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30ට) ජර්මනියේ ඩෝර්ට්මුන්ඩ්හි සිග්නල් ඉඩුනා පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

2024 යුරෝපීය පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඊයේ රාත්‍රියේ ජර්මනියේ මියුනිච් හි අලියාන්ස් අරීනා හිදී අවසන් වූයේ ගෝල 2-1 ක් ලෙස ප්‍රංශය පරදා ස්පාඤ්ඤයට ජය හිමි කර දෙමින්.

Latest News