තරගය පැවැත්වුණේ බ්‍රිස්බේන්හිදී. කාසිය වාසිය ජය ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

2022 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟය මේ වන විට පැවැත්වෙයි.

“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ලෙජන්ඩ්ස්” ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා.

ඔස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ආදායම රටේ ජනතාව වෙනුවෙන් ලබාදෙන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසනවා.

රටේ සෞඛ්‍ය පද්ධතියට සහායවීම සඳහා ඩොලර් මිලියන 2 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 718 ක මුදලක් සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට ශම්මි සිල්වා මහතා පත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වහාම කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැන්වීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාව සකස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් මාර්තු මස පහළොස් වැනිදා කරුණු දක්වන්න ලෙස නොතීසි නිකුත් කරයි.

දකුණු අප්‍රිකානු සංචාරය නිමා කල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (08) පස්වරුවේ මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමෙන් වසර 9කට පසු විදෙස් රටක් ලෙස ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක් සඳහා පකිස්ථානයට ඊයේ ළඟාවිය.

Latest News