අමෙරිකාවේ කැලිෆෝනියා හි රන් භාණ්ඩ සාප්පුවකට ඇතුළු වූ පිරිසක් රන් භාණ්ඩ කොල්ලකන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සම-සත්කාරකත්වය දරන අමෙරිකාවට හැකිවිය.

චීනයේ පොදු උද්යාරනයක දී අමෙරිකා එක්සත් ජනපද විශ්වවිද්යාල ආචාර්යවරුන් සිව් දෙනෙකු පිහි ප්රිහාරයකට ලක්ව තිබෙනවා.
ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග පැවැති තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට අමෙරිකාව සමත් වුණා.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගයේදී චෝදනා 34 කට ඔහු වරදකරු වී තිබෙනවා.

අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ තත්වයකින්, පුද්ගලයින් කිහිපදෙනෙකු මිය ගොස්, තවත් බොහෝ පිරිසක්  තුවාල ලබා තිබෙනවා.

අමෙරිකානු අවි භාවිත කරමින් ඊශ්රායලය ගාසා තීරයේ මානුෂීය නීතිය කඩ කර ඇති බව අමෙරිකානු රජය පවසනවා.
අමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.
අමෙරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබෙනවා.

අමෙරිකාවේ චිකාගෝ ප්‍රාන්තයට බලපා ඇති අධික සුළං සහිත ශීත කාලගුණ‍යෙන්, දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් සිදුව තිබෙනවා.

Latest News