'සාග්' කරාතේ පදක්කම් 2ක් ශ්‍රී ලංකාවට

දෙසැ 02, 2019

    13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරාතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

    ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ නේපාලයේ කත්මන්ඩු නුවරදී. ශ්‍රී ලංකාව පදක්කම් හිමිකර ගත්තේ, කාතා,කාන්තා හා පිරිමි කේවල ඉසව්වලින්. මෙහි රන් පදක්කම් නේපාලය හා පකිස්තානය හිමි කර ගත්තේය. මේ වන විට පදක්කම් සටහනේ පෙරමුන නේපාලයටත් දෙවැනි ස්ථානය පකිස්තානයටත් හිමි විය.

     

     

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 17:00

    Latest News