උස පැනීමේ ශූර මංජුල කුමාර තරග බිමෙන් සමු දේ

නොවැ 01, 2019

    උස පැනීමේ ශූර මංජුල කුමාර තරග බිමෙන් සමු ගන්නා බව නිල වශයෙන් නිවේදනය කරයි.

    ඔහු මේ බව පැවසුවේ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    ක්‍රීඩා ජීවිතයේ ලැබූ විශාලම ජයග්‍රහණය ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවීම බව ද මංජුල පැවසීය.

    ශ්‍රී ලංකාවේ උස පැනීම ජාතික වාර්තාවට හිමිකම් කියන ඔහු, 2005 දී මෙන්ම 2009 ආසියානු ක්‍රීඩා උළෙලේදී ද රන් පදක්කම් දිනා ගත්තේ ය.

    Latest News