21 න් පහළ බැඩ්මින්ටන් රන් පදක්නම ශ්‍රී ලංකාවට

ඔක් 11, 2019

    දකුණු ආසියානු බැඩ්ම්න්ටන් තරගාවලියේ දී ප්‍රබල ඉන්දියාව පරදවමින් වසය අවු 21 න් පහළ කාන්තා යුගල අංශයේ ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනී.

    මාලදිවයිනේ අඩ්ඩු සිටි හිදී පැවැති තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබුවේ පසුගිය වසරේ ශූරයින් වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි. එම තරයේ දී ශ්‍රී ලංකාවේ ‍ටෙෂානි නයනතාරා හා හසාරා විජේරත්න සමඟ දීප්ෂිකා සිං සහ මන්සි සිං තරග වැදුනු අතර එහිදී තරග 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලැබීමට සමත් විය. එහිදී පළමු තරගය 8-21 ක් ලෙස ඉන්දියාව ජයගත් නමුත් ශ්‍රී ලංකාව නැවත උපක්‍රමශීලීව තරගයට පිවිසෙමින් 20-22ක් හා 17-21 ක් ලෙස ඉතිරි තරග 2ක ජය ගැනීමට සමත් විය.

    bad 01

    Latest News