රග්බි ජය නවසීලන්තයට

ඔක් 06, 2019

    ලෝක කුසලාන රග්බි තරගාවලියේ නැමීබියාවට එරෙහිව අද පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට නවසීලන්තය සමත්විය.

    තරගාවලිය පැවැත්වෙන්නේ ජපානයේදී. තරගය ආරම්භයේ සිටම පෙරමුණ ගත් නවසීලන්තය පළමු අර්ධය නිමාවන විට ලකුණු 24ක් රැස් කළේය. ප්‍රතිවාදීන් එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 09ක්. දෙවැනි අර්ධයේදී නවසීලන්තය තවත් ලකුණු 47ක් රැස් කළ අතර නැමීබියාව කිසිදු ලකුණක් රැස් කළේ නැත. ඒ අනුව ලකුණු 71-9ක් ලෙස දැවැන්ත ජයක් ලැබීමට නවසීලන්තය සමත්විය.

    Last modified on ඉරිදා, 06 ඔක්තෝබර් 2019 20:28

    Latest News