අද රග්බි ජය ස්කොට්ලන්තයට

සැප් 30, 2019

    ලෝක ශූරතා රග්බි තරගාවලියේ සමෝවා කණ්ඩායමට එරෙහිව අද පැවති තරඟයෙන් ස්කොට්ලන්තය ජය වාර්තා කිරීමට සමත්විය.

    තරගය පැවැත්වුණේ “ඒ“ කාණ්ඩය යටතේ. පළමු අර්ධය නිමා වනවිට ලකුණු 20-0ක් ලෙස ස්කොට්ලන්තය පෙරමුණ ගත්තේය. තරගය අවසන් වුණේ ලකුණු 34-0ක් ලෙස ස්කොට්ලන්තයට ජය හිමිකර දෙමින්.

    Latest News