ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු රුමේෂ් රත්නායක

අගෝ 07, 2019

    ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 20:08

    Latest News