ශ්‍රී ලංකා-සමෝවා දැල්පන්දු තරගය අද

ජූලි 16, 2019

    ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ සමෝවා කණ්ඩායම් අතර තරගය අද (16) පැවැත්වේ.

    එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.25 සිට රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ සජිව ලෙස විකාශය කිරීමට නියමිතයි. තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ඊයේ සිංගප්පූරුව සමඟ තරග වැඳුණේය. එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජය ගත්තේ ලකුණු 88-50ක් ලෙසයි. ශ්‍රී ලංකාව තරගාවලියේ ජයගත් පළමු තරගය මෙයයි.

    Last modified on අඟහරුවාදා, 16 ජූලි 2019 15:05

    Latest News