අවිශ්ක “ඒ“ පුහුණුකරු ධූරයෙන් ඉවතට

මැයි 10, 2019

    අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.

    ඔහුට තරඟ නීති උල්ලංඝන කිරීමේ දූෂණ චෝදනාවක් ICC යෙන් එල්ල කර ඇත. ඒ අනුව ඔහුව පුහුණුකරු ධූරයෙන් ඉවත් කළ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    Last modified on සිකුරාදා, 10 මැයි 2019 18:53

    Latest News