එක්දින පළමු කඩුල්ලට නව ලෝක වාර්තාවක්

මැයි 05, 2019

    ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් පිටියේ ඉහළම ආරම්භක පිතිකරු සබඳතාවේ ලෝක වාර්තාව බිඳ හෙලීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජෝන් කැම්බල් සහ ශායි හෝප් අද සමත්වූහ.

    ඒ, අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේ දී ලකුණු 365ක සබඳතාවක් වාර්තා කරමින්. තරගය මේ වනවිට පැවැත්වෙන්නේ අයර්ලන්තයේ ඩබ්ලින්හිදී.

    Latest News