ලක්මව රනින් සැරසූ හර්ෂ පීරිස්

අගෝ 24, 2024

    ලෙබනන්හි පැවැත්වෙන IFBB Diamond කුසලානය තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ හර්ෂ පීරිස් පදක්කම් 02ක් ශ්‍රී ලංකාවට දිනාදීමට සමත්ව තිබෙනවා.

    පිරිමි මොඩල් ෆිට් (Men's Fit Model) කාණ්ඩය යටතේ 175cm හි ප්‍රථම ස්ථානයත්, පිරිමි මොඩල් ෆිසික් (Men's physique) කාණ්ඩය යටතේ 173cm හි දෙවැනි ස්ථානයත් හර්ෂ පීරිස් දිනාගැනීමට සමත්වුණා.

    Latest News