වැටුනත් නැගිටිමු වැටි වැටි නැගිටිමු

අගෝ 18, 2024

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද බෙල්ෆස්ට් හිදී පැවැත්වීමට නියමිතයි.

    එය මෙරට වේලාවෙන් පස්වරු 3.15 ට ආරම්භ වනවා.

    අද තරගයේ ජය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනවා. යම් හෙයකින් අයර්ලන්තය මෙම තරගය ජයග්‍රහණය කළ හොත් තරගාවලියේ ජය ඔවුන් සතු වනවා.

    ශ්‍රී ලංකාවට අද තරගය ජයග්‍රහණය කළ හැකි වුවහොත් දෙපිළටම තරගාවලිය විවෘත්ත වනවා.

    ශ්‍රී ලංකාව හමුවේ තරගාවලි ජයක් ලබා ගැනීමට අයර්ලන්තයට මෙතෙක් හැකි වී නැහැ.

    දෙරට අතර පළමු එක්දින තරගයේ ජය අයර්ලන්තය සතු වුනා.

    Last modified on ඉරිදා, 18 අගෝස්තු 2024 16:43

    Latest News