සිව්වැනි ස්ථානය දිනූ ලාංකීය කාය වර්ධන ශූරිය

අගෝ 13, 2024

    ඉන්දුනීසියාවේ බටම්හි පැවති 56 වැනි ආසියානු කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන නිසංසලා මදුමාලි සිව් වැනි ස්ථානය දිනාගත්තා.  

    ඇය නියෝජනය මොඩල් ෆ්‍රිසික් ( model physique) කාණ්ඩයයි.. 

     

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2024 10:40

    Latest News