ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත සංචාරයක

අගෝ 01, 2024
    ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ අයර්ලන්ත සංචාරයේ තරග කාල සටහන ප්රකාශයට පත්ව තිබෙනවා.
    තරගාවලිය T20 තරග දෙකකින් සහ එක්දින තරග තුනකින් සමන්විතයි.
     
    T20 තරග අගෝස්තු 11 සහ 13 ඩබ්ලින් හි පෙම්බ්රොක් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
     
    තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අගෝස්තු 16, 18, 20 දින වලදී බෙල්ෆාස්ට් හි ස්ටෝමොන්ට් හිදී පැවැත්වීමට නියමිතයි.

    Latest News