ඉගා ස්වියාටෙක් පස් වන ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ දිනයි

ජූනි 09, 2024

    ප්‍රංශ විවෘත්ත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගැනීමට ඉගා ස්වියාටෙක් සමත් වුවා.

    ඇය අතින් පරාජයට පත් වූයේ ඉතාලි ක්‍රීඩිකා ජස්මින් පෝලිනී.

    ලකුණු තත්වය දැක්වුනේ 6-2 ක් 6-1 ක් ලෙසයි.

    ඉගා ප්‍රංශ විවෘත්ත ශූරතාවය දිනූ 4 වන අවස්ථාව මෙය වනවා.

    ඒත් සමගම ඇය ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයක් දිනූ පස් වන අවස්ථාවද මෙය ලෙස සටහන් වනවා..

    Latest News