ප්‍රබල ඉන්දියානුවෝ අයර්ලන්තය හඬවයි

ජූනි 06, 2024
    ලෝක කුසලාන 20/20 ක්ර්රිකට් තරගාවලියේ අයර්ලන්තය සමග පැවැති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ඉන්දියාවට සමත් වුණා.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 16 කදී සියලු ක්රීඩකයින් දැවී ලකුණු 96ක් රැස් කලා.

    පිලිතුරු ලෙස ඉන්දියාව තරගය පහසුවෙන් ජය ගත්තේ පන්දුවාර 12 යි පන්දු 2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 97 ක් රැස් කරමින්.
     
    නායක රෝහිත් ශර්මා ලකුණු 52 යි.

    Latest News