නොවැක් නවතී

ජූනි 05, 2024

    ප්‍රංශ විවෘත්ත ටෙනිස් තරගාවලිය අතර තුර දණහිසේ ආබාධයකට ලක්වූ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් හට අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වී තිබෙනවා.

    24 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරයා වූ 37 හැවිරිදි නොවැක් අද අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටියේ නෝර්වේ ක්‍රීඩක කැස්පර් රූඩ් සමගයි.

    පසුගිය වසරේ රෝලන්ඩ් ගැරෝස් හිදී පැවති අවසන් තරගයේදී ජොකොවිච් හමුවේ රූඩ් පරාජය වූවා.

    Latest News