චන්දිමාල් හදිසියේම ලංකාවට එයි

අප්‍රේ 02, 2024
    ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩක දිනේෂ් චන්දිමාල් මේ වන විට බංගලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගයෙන්, හදිසියේම ඉවත්වීමට තිරණය කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා.

    පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බවත්, දිනේෂ් චන්දිමාල් හැකි ඉක්මනින් මෙරටට පැමිණෙන බවත් එම නිවේදනයේ සඳහන්.

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2024 10:57

    Latest News