ඩිල්ෂාන් වෙනුවට මහීෂ්

මාර් 18, 2024

    ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තෙවැනි එක් දින තරගයේත් කාසියේ වාසිය ජය ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා.

    ඔවුන් තිරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. ආබාධයට ලක්වූ දිල්ශාන් මදුශංක වෙනුවට මහීශ් තීක්ෂණ අද කණ්ඩායමට කැඳවා තිබෙනවා.

    Latest News