වේගපන්දුවේ වගකීම පකිස්තානයේ ‍ජාවේඩ්ට

මාර් 16, 2024

    හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ආකීබ් ජාවේඩ් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.  

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිවේදනය කළා. ආකීඩ් ජාවේඩ් එළැඹෙන 20 -20 ලෝක කුසලානයේදී ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත. පාකිස්ථානය වෙනුවෙන් එක්දින තරග 163ක් සහ ටෙස්ට් තරග 22 ක් ක්‍රීඩාකළ ආකීඩ් ජාවේඩ් ජාත්‍යන්තර කඩුලු 236 ක් දවාගෙන තිබෙනවා. ඔහු 1992 වසරේ ලෝක කුසලානය දිනූ පකිස්තානු කණ්ඩායමේද සාමාජිකයෙක්.

    Latest News