දික්වැල්ල කුසල්ගේ තැන ගනී

මාර් 01, 2024
    අසනීප තත්වයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට බංගලාදේශය සමග පැවැත්වෙන 20-20 තරගාවලිය අහිමි වී තිබෙනවා.

    ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල සංචිතයට එක්කර ඇති අතර ඔහු අද දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    ශ්රී ලංකාව සහ බංගලාදේශ අතර පැවැත්වෙන පළමු 20-20 තරගය ලබන සඳුදා මෙරට වේලාවෙන් 5.30ට සිල්හෙට්හිදී ආරම්භ වනු ඇති.

    Latest News