ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩක ගැටලු විමසයි

පෙබ 27, 2024

    ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡාවක් අද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.

    අද කොළඹදී පැවති මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග ඇතුළු
    ආකෘති තුනේම නායකයින් සහභාගී වුනා.

    පුහුණු ව්‍යුහයන් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටලු කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.

    Latest News