දඹුල්ලේ සැණකෙළිය අද රෑට

පෙබ 19, 2024
    සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය අද (19) රංගිරි දඹුල්ල ක්රීඩාංගණයේ ප.ව 7.00ට ආරම්භ වනවා.

    දෙරට අතර පැවති පළමු 20- 20 තරගය ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් ලබාගත්තා.

    මේ අතර, ශ්රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ තෙවන 20-20 තරගවල සියලු ප්රවේශපත්ර අලෙවි වී අවසන් බව ද ශ්රී ලංකා ක්රිකට් ආයතනය දැනුම් දී තිබුණා.

    Latest News