ෂකීබ් නොමැතිව සංචිතය එලියට

පෙබ 13, 2024

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මාර් තු 04 වනදා ආරම්භ වන තරග 3 බැගින් සමන්විත T20 සහ එක්දින තරගාවලිය සඳහා බංග්ලාදේශ සංචිත නම් කර තිබෙනවා.


    ෂකීබ් අල් හසන් හට මෙම තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වී තිබෙනවා. එයට හේතුව ඔහුගේ ඇසක ඇති වූ ආබාධ තත්වයක් බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නජ්මුල් හොසේන් ෂැන්ටෝ වෙත හිමිව තිබෙනවා.

    T20 සංචිතය

    1. නජ්මුල් හොසේන් ෂැන්ටෝ (නායක)
    2. ලිටන් ඩාස්
    3. එනමුල් හක්
    4. නයිම් ෂෙයික්
    5. තව්හිඩ් හ්‍රිඩෝයි
    6. සෞම්‍ය සර්කර්
    7. මෙහෙදි හසන්
    8. මහ්මදුල්ලා රියඩ්
    9. තයිජුල් ස්ලාම්
    10. රිෂාඩ් හොසේන්
    11. ටස්කින් අහ්මඩ්
    12. මුස්ටෆිසුර් රහ්මාන්
    13. ෂොරිෆුල් ස්ලාම්
    14. ටැන්සිඩ් හසන්
    15. අලිස් අල් ස්ලාම්


    එක්දින සංචිතය

    1. නජ්මුල් හොසේන් ෂැන්ටෝ (නායක)
    2. සෞම්‍ය සර්කර්
    3. එනමුල් හක්
    4. ටැන්සිඩ් හසන්
    5. ලිටන් ඩාස්
    6. මුෂ්ෆික රහීම්
    7. තව්හිඩ් හ්‍රිඩෝයි
    8. මහ්මදුල්ලා රියාඩ්
    9. මෙහෙදි හසන්
    10. තයිජුල් ස්ලාම්
    11. රිෂාඩ් හොසේන්
    12. ටස්කින් අහ්මඩ්
    13. ෂොරිෆුල් ස්ලාම්
    14. ටැන්සිම් හසන්
    15. මුස්ටෆිසුර් රහ්මාන්



    T20 තරගාවලිය මාර්තු 4,6,9 වනදා සිල්හෙට්හිදී පැවෙත්වෙන අතර එක්දින තරග මාර්තු 13,15,18 දින වලදී චැටෝග්‍රෑම් හිදී පැවැත්වේ.

    මීට අමතරව ටේස්ට් තරග 2ක්ද මෙම තරගාවලිය ඇතුලත් වන අතර පළමු ටෙස්ට් තරගය මාර්තු 22 වනදා සිල්හෙට් හිදීත් දෙවැන්න මාර්තු 30 වනදා චැටෝග්‍රෑම් හිදීත් පැවැත්වේ.

    Latest News