දුෂ්මන්ත ඉවතට

පෙබ 11, 2024

    පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ.

    ඔහු වෙනුවට ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයේදී දස්කම් දැක්වූ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ.

    දෙවැනි එක්දින තරගය අද පස්වරු 2.30ට පල්ලෙකැලේ හිදී පැවැත්වේ.

    Last modified on ඉරිදා, 11 පෙබරවාරි 2024 10:46

    Latest News