අවසන් සැණකෙළියට පෙර දිනය අදයි

පෙබ 08, 2024
    19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (08) පැවැත්වීමට නියමිතයි.

    ඔස්ට්රේලියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වෙනවා.

    දකුණු අප්රිකානු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති පළමු අවසන් පුර්ව තරගය ජය ගැනීමට ඉන්දියානු 19න් පහළ කණ්ඩායම සමත්වුණා.
     
    අද තරගය ජයගන්නා කණ්ඩායම ලබන ඉරිදා දිනයේ දී ඉන්දීය කණ්ඩායම සමඟ අවසන් මහා තරගයට සුදුදුකම් ලබනු ඇති.
    Last modified on බ්‍රහස්පතින්දා, 08 පෙබරවාරි 2024 12:49

    Latest News