ශ්‍රී ලංකාව ප්‍රබල තත්වයක

පෙබ 04, 2024

    සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මංගල ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.


    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 198 ක් ලබා ගත්තා.

    අනතුරුව සිය පළමු ඉනිම ඇරඹු ශ්‍රී ලංකාව මේ වන විට කඩුලු 7ක් දැවී ලකුණු 432ලබා ඇෆ්ගනිස්ථාන පළමු ඉනිමට වඩා ලකුණු 234ක් ඉදිරියෙන් සිටිනවා.

    ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කරමින් 4වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 232 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ චන්දිමාල් සහ මැතිවුස් තරගයේ පාලනය ශ්‍රී ලංකාව දෙසට නතු කරගත්තා.

    ඇෆ්ගනිස්ථානය 198

    රහ්මාත් ෂා - R-91 B-139 4s-13

    අසිත ප්‍රනාන්දු O-14.4 R-24 W-3
    විශ්ව ප්‍රනාන්දු O-12 R-51 W-4
    ප්‍රභාත් ජයසූරිය O-25 R-67 W-3

    ශ්‍රී ලංකාව 432/7

    දිමුත් කරුණාරත්න R-77 B-72 4s-12
    ඇන්ජලෝ මැතිවුස් R-141 B-259 4s-14 6s-3
    දිනේශ් චන්දිමාල් R-107 B-181 4s-10 6s-1

    නවීඩ් සද්‍රාන් O-21.5 R-82 W-3
    ක්වයිස් අහ්මඩ් O-22 R-98 W-2
    නිජට් මසූඩ් O-19 R-72 W-1

    Latest News