6වෙනි දිනටත් ක්‍රිකට් නඩුව කල් යයි

නොවැ 28, 2023
    ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

    එසේම අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව මීළඟ නඩු දිනය තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නා.

    Last modified on අඟහරුවාදා, 28 නොවැම්බර් 2023 15:04

    Latest News