ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

නොවැ 25, 2023

    වමත් දඟපන්දු යවන්නෙකු සහ මැදපෙළ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

    පාකිස්තානු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මොහු පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 55ක් සහ 20-20 තරග 66ක් ක්‍රීඩා කර තිබෙනවා. 34 වැනි වියෙහි පසු වන ඉමාඩ් වසීම් එක්දින තරගවල දී කඩුලු 44ක් සහ ලකුණු 986ක් ලබාගෙන ඇති අතර, 20-20 තරගවල දී කඩුලු 65ක් සහ ලකුණු 486ක් රැස් කරගෙන තිබේ.

    Latest News