අසාම්ගේ හිස්තැනට ෂාන්

නොවැ 16, 2023
    බාබර් අසාම් පකිස්ථාන ක්රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග පකිස්ථාන ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායකත්වයට ෂාන් මසූඩ් නම් කර තිබෙනවා.

    පන්දුවාර 20යි 20 ක්රිකට් කණ්ඩායමේ නායක ලෙස නම් කර ඇත්තේ ශහීන් ශා අෆ්රිඩි.

    පකිස්ථාන එක් දින ක්රිකට් කණ්ඩායමට නායකයෙකු ඉදිරියේදී නම් කිරීමට නියමිතයි.
     
    බාබර් අසාම් මෙම තීරණය ගෙන තිබෙන්නේ, පකිස්ථාන කණ්ඩායමට ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ මූලික වටයෙන් ඉවත් වීමට සිදුවීමත් සමගයි.

    Latest News