අවසන් පූර්ව වටයේ තරඟ අදින් ඇරඹේ

නොවැ 15, 2023
    ලෝක කුසලාන එක් දින ක්රිගකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා. පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ, නවසීලන්තය සහ ඉන්දියාව අතරයි.

    තරගය මුම්බායි නුවර වංකඩේ ක්රීඅඩාංගණයේ දී පැවැත්වෙනවා. එය ආරම්භ වන්නේ, ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 ට. මෙවර තරගාවලියේ මූලික වටයේ දී තරග 9 කට ක්රී ඩා කරමින්, අපරාජිත කණ්ඩායම ලෙසයි, ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ. නවසීලන්තය ප්රණසාද ලකුණ සටහනේ සිව් වැනි ස්ථානයේ පසුවනවා.

    මේ අතර, අරවින්ද ද සිල්වා ඇතුළු පිරිසකට අයි සී සී හෝල් ඔෆ් ෆේම් ගෞරව සම්මානය අද පිරිනැමෙනවා. මෙවර අරවින්ද ද සිල්වා සහ ඉන්දීය ක්රි කට් ක්රී්ඩක විරේන්ද්රව ෂෙවාග් මෙන්ම, ඉන්දීය ක්රිිකට් ක්රීකඩිකා ඩයනා එඩුල්ජි ද හෝල් ඔෆ් ෆේම් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතයි.
     
    මෙම සම්මානය සඳහා මීට පෙර මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන ද නිර්දේශ වුණා. ක්රි්කට් ක්රීසඩකයෙකුට හෝ ක්රීමඩිකාවකට ජාත්යජන්තර ක්රි කට් කවුන්සිලයෙන් පිරිනැමෙන ඉහළම සම්මානය වන්නේ, හෝල් ඔෆ් ෆේම් ගෞරව නාමය සහ සම්මානයයි. අද පැවැත්වෙන අවසන් පූර්ව තරගය අතරතුර මෙම සම්මාන ලාභීන්ගේ නම් නිල වශයෙන් නිවේදනය කරමින් ඔවුන්ට හිමි සිහිවටන ද ප්රමදානය කෙරෙනවා.
     
    ලෝක කුසලාන එක්දින තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය, ඔස්ට්රේනලියාව සහ දකුණු අප්රිනකාව අතර හෙට පැවැත්වෙනවා.

    Latest News