අදත් තීරණාත්මකයි

නොවැ 09, 2023
    ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගී වන අවසන් තරගය නවසීලන්තය සමග අද (09) පැවැත්වෙනවා.

    ඒ අද පස්වරු 2.00ට බැංගලෝර්හිදී.

    නවසීලන්තය මෙම තරගය ජයග්රහණය කළහෝත ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
     
    ශ්රී ලංකාව තරගය ජයගතහොත් 2025 වසරේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකිවනු ඇති බවයි, විචාරකයින් පවසන්නේ.

    Latest News