කාසියේ වාසිය බංගලාදේශයට

නොවැ 06, 2023
    ලෝක කුසලාන එක් දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගීවන 8 වැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
    අද ශ්රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා. ඒ අනූව, ආරම්භක පිතිකරු කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා අද ක්රීඩා කිරීමට නියමිතයි. ඉන්දියාව සමග පැවති තරගයට සහභාගී වූ දුෂාන් හේමන්ත සහ දිමුත් කරුණාරත්න කණ්ඩායමෙන් ඉවත්කර තිබෙනවා.

    Latest News