අලුත් වූ ක්‍රිකට් අතුරු කමිටුව

නොවැ 06, 2023
    ශ්රී ලංකා ක්රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කරයි.....
    1973 අංක 25 දරන ක්රීඩා නීතිය මගින් අමාත්යවරයාට ලබා දී ඇති බලය යටතේ ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්රී ලංකා ක්රිකට් සඳහා පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත අතුරු කමිටුවක් පත් කර ඇත.
    *අර්ජුන රණතුංග මහතා (සභාපති)
    *ගරු. S. I. ඉමාම්, විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු
    *ගරු. රෝහිණී මාරසිංහ, විශ්රාමලත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු
    *ගරු. අයිරාංගනී පෙරේරා, විශ්රාමලත් මහාධිකරණ විනිසුරු
    *උපාලි ධර්මදාස මහතා
    *නීතිඥ රඛිත රාජපක්ෂ මහතා
    *හිෂාම් ජමාල්ඩීන් මහතා
    මාධ්ය ඒකකය
    ක්රීඩා සහ යෞවන කටයුතු අඅමාත්යාංශය
    399097618 743413047804287 1627854441241653198 n
     
     
    Last modified on සදුදා, 06 නොවැම්බර් 2023 11:22

    Latest News