දසුන් ඉවතට එන කෙනා මෙන්න

සැප් 20, 2023

    ශ්‍රී ලංකා එක්දින සහ 20-20 ක්‍රිකට් නායක දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කර තිබෙනවා.

    එහෙත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් දසුන් නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නැහැ. කෙසේ වෙතත්, දසුන් ශානක දිගින් දිගටම අසාර්ථක වීම මීට හේතුව බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. 2022 ආසියානු ක්‍රිකට් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන්නේද, දසුන් ශානකයි. ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ මෙම ඉවත් කිරීම කණ්ඩායමේ මානසිකත්වයට කොතරම් බලපෑමක් එල්ල කරයිද යන්න ගැටලුවක් බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

    Latest News