පුංචි ක්‍රිකට් තරුව ගැන මාලිංග තැබූ සටහන

සැප් 14, 2023
    ඉදිරි දශකයේ දී එක් දින ක්රිකට් තරග පිටියේ ශ්රී ලංකාවට වැදගත්ම ක්රීඩකයා දුනිත් වෙල්ලාලගේ වනු ඇතැයි හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක ලසිත් මාලිංග පවසනවා.

     

    ඔහුගේ දක්ෂතා පිළිබඳව සමාජ මාධ්ය ඔස්සේ සටහනක් තබමින් හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක ලසිත් මාලිංග පවසන්නේ, දුනිත් වෙල්ලාලගේට දීප්තිමත් අනාගතයක් ඇති බවයි.
    Sri Lanka legend Lasith Malinga has heaped praise on Dunith Wellalage, after the young spinner had India's high-profile top-order in a spin with a superb bowling performance at the Asia Cup.
    Wellalage picked up his maiden five-wicket haul at senior international level when collecting the outstanding figures of 5/40 against India at the Asia Cup on Tuesday and Malinga was suitably impressed.
    Malinga took to social media immediately after Sri Lanka's clash to praise the efforts of Wellalage and the Sri Lanka great believes the young spinner has a bright future ahead of him.
    "It’s fair to say that SL played with 12 players today. That’s how good Dunith was," Malinga wrote.
    "He’s got a brilliant head on his young shoulders to go with his all-round skill set.
    "I believe he’s on his way to becoming the most important player for SL in ODIs for the next decade."

    Latest News