වැස්ස හරස් කළ මිතුරු තරඟය අද

සැප් 11, 2023
    වර්ෂාව හේතුවෙන් ඊයේ (10) නතර කළ ඉන්දු - පාකිස්තාන ආසියානු කුසලාන සුපිරි වටයේ තරගය අද යළි පැවැත්වීමට නියමිතයි.

     

    ඒ අනුව ඊයේ දිනයේ දී තරගය නතර කළ අවස්ථාවේ සිට ඉදිරියට, තරගය අද සවස 3.00ට කොළඹ ආර්.ප්රේමදාස ක්රීඩාංගනයේ දී අද පැවැත්වෙනු ඇති.

    Latest News